GPS VENDOR LIST
GPS සැපයුම්කරු ලේඛණය

Section Image
ආයතනයේ නම / ලිපිනය / දුරකථන අංකය GPS උපකරණ මාදිලිය උපකරණ මිල (රු.) වාර‍්ෂික නඩත්තු ගාස්තු (රු.) අය කරනු ලබන වෙනත් ගාස්තු වගකීම් කාලය නොමිලේ ලබාදෙන ප්‍රතිලාභ
ලංකා GPS සොලියුෂන්
6171/A, වාසනා මාවත‚ කොට්ටාව‚ පන්නිපිටිය
GT 800 22500.00 නැත අලුත්වැඩියා සදහා - 2000.00 + ප්‍රවාහන ගාස්තු අවු. 01 නැත
නිම්බස් වෙන්චර‍්
අංක.07‚ 8වැනි පටුමග‚ නාවල පාර‚ නාවල.
011-7446862 / 071-6866861
GPS 303F 15340.00 3540.00 අවුරැදු 1න් පසු 4130.00 අවු. 01 නැත
පියුචර‍් නෙට්වක්
අංක. 11/1‚ රොහිණ මාවත‚ සිංහපුර‚ තලංගම දකුණ.
071-42440005 / 071-4200650
GT 800 24900.00 3999.00 - අවු. 03 Mobile App for Bus Owners
ආර් ආර් ආර් සහ සමාගම
අංක. 120‚ පීපල්ස් පාර‍්ක් සංකීර්ණය‚ බෝධිරාජා මාවත‚ කොළඹ 11.
075-9324811 / 0777324811
Teltonika FMB920 15750.00 පළමු අවරුදු සදහා නැත. දෙවැනි අවුරුද්ද සිට රැ.5000.00 සවිකිරීම සහ නැවත සවිකිරීම රැ1250.00 අවු. 03 -