01. ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය.
02. තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සදහා මෙන්ම මධ්‍යම පළාතේ ඕනෑම ප්‍රදේශයක සේවයකිරීම සදහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය.
03. විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය.
04. සෑම තනතුරක්ම ස්ථීර /සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල් සදහා හිමිකම් සහිත වන අතර, වසර 03 ක පරිවාස කාලයකට යටත් වේ.
05 ඔබ ඉල්ලුම්කරන තනතුරට අදාලව එක් එක් කාර්ය සම්බන්ධව ඔබට ඇති අත්දැකීම් /පලපුරුද්ද පැහැදිලි විස්තරයක් ඉලලුම්කරුවන් විසින් ඔහුගේ/ඇයගේ ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කල යුතුයි.
06. ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයේ ප්‍රතිඵල මත බඳවා ගැනිම සිදු කෙරේ.
07. අයදුම්කරු විසින් සකස් කර සම්පුර්ණ කරන ලද අයදුම්පතක් 2026.05.06 දිනට පෙර සාමාන්‍යාධිකාරි මධ්‍යම පළාත් ප්‍රවාහන සේවා අධිකාරිය, අංක.595, දිගන පාර, කුණ්ඩසාලේ යන ලිපිනයට ලියාපදිංචි තැපැලෙන් එවීම හෝ අතින් ගෙනවිත් භාර දිය හැක.
01. සම්පුර්ණ නම
02. මුලකුරු සමඟ නම
03. ලිපිනය
04. ඊ මේල් ලිපිනය
05 උපන්දිනය / වයස
06. ජාතික හැදුනුම්පත් අංකය
07. දුරකථන අංකය / වට්ස්ඇප් අංකය
08. අධ්‍යාපන සුදුසුකම් ( සා/පෙළ, උ/පෙළ, ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි)(විභාග අංකය, වසර , ආයතනය පැහිදිලිව සඳහන් කල යුතුය.)
09. වෘත්තිය සුදුසුකම්
10. වෙනත් සුදුසුකම්
11. පළපුරුද්ද
12. කුසලතා
13. විමසිම් සඳහා ඥාති නොවන පුද්ගලයින්